Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

අත්තාණී කණු

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
About this book
ඔවුහු රජ දරුවෝ ය.ශ්‍රි මහ බෝධියේ දක්ෂිණ ශාඛාව වඩම්මවා ගෙන සංඝමිත්තා මහා රහත් තෙරණීන් වහන්සේ සමඟ පාටලී පුත්‍ර නඟරයෙන් ශ්‍රි ලංකාවට සැපත් ව සිංහලේ මහා ජාතියට එක් වුණූ රජ දරුවෝය. වසර දෙදහස් පන්සිය කලක් සොළොස් මහ වන්නි අතුරින් මහ වන්නියේ පාලනය භාර ව ජය ශ්‍රි මහ බෝධි භාරකාර ධුරය ඉසිලූ සුරිය කුමාර වන්නිසිංහ සත්පත්තු බණ්ඩාර මහ බණ්ඩාර බුලන්කුලම මහවන්නි උන්නාන්සේලාගේ මෙකී කථා පුවතින් නුවරකලාවියේ කථාව ද කෙළවර වන්නේ ය.
Details
ISBN
9789553081162
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අත්තාණී කණු

Reviews are published once a member of our team has read them.