Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ගොනානෝ

ගොනානෝ

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මිනිස්සු රැවටෙති. නැවත නැවත ද රවටනු ලබති. මේ රැවටිල්ලේ කෙළවර හෝ සීමාවන් නොදැන සියල්ල සැබෑව යයි තමන් මත පටවනු ලබන මිථ්‍යාවන් ද අදහති. ස්වකීය පරිසරයට අනුගතවෙමින් සැනසිල්ලේ ජීවත්විය හැකිව තිබියදී බොහෝවිට වංචාව හේතුවෙන් ම තමන් පමණක් නොව ස්වකීයන් සමග ලොවම විනාශය කරා ගෙන යන රසායනික විනාශයට ද දායක වනු පෙනෙයි. ඒ වැරැදි නිවැරැදි කරගන්නට සිතන්නේ තමන් සමග සියල්ල කෙළවර කරා ඇදුණු ඉක්බිතිවය.

එහෙයින් කිසිවක් වෙනස් කර ගන්නට ඔවුනට අවකාශයක් නැත. තමන් කරා එළැඹෙන මරණය ද සමග සියල්ල ගිල ගනිමින් විනාශවන පරිසරයට වගකිව යුතු ද තමන් ම බව අවසානයේ දී හෝ අවබෝධ කරගන්නේ ද නැත. මේ ශෝචනීය අවසානයේදී ද රැවටීමේ ඉමම, රැඳෙන ඔහු ගොනා හෙවත් මුග්ධයා ලෙස හැඳින්වෙන්නට ඇත්තේ එහෙයින්ම විය යුතුය.

ISBN
9789553044518
පිටු ගණන (Pages)
167
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ගොනානෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.