Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මාරායණය

මාරායණය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

තමන්ගේ ජීවිත කතාවද දැන්

මේ මකුළුවාගේ දැල මෙන්

නොවේ දැයි ඔහුට සිතුණි.

රේඛීය ආඛ්‍යානයකින් දිවයන

සම්මත නවකතාවක් සේ

නොදිවෙන, එසේ නොලියවිය

හැකි මේ මහා අවුල් ජාලය

අන්තිමේදීවත් මකුළු දැලක

සිරිය ගනීවී දැයි ඔහුට සැක

සහිතය. එහෙත් මතකයේ

අඩුපාඩු අතරින් ඉඳහිට

නැගෙන සේයා මාත්‍රයන්

පෙළගස්වමින් යම්කිසි රටාවක්

මවා ගත හැකිනම්, අද තමා

සිටින තැනට ජීවිත ගමන

ආවේ කෙලෙස දැයි වටහා

ගත හැකිවෙතැයි, සිතිය හැකි

යම් ඉඟියක් ඒ මතක සේයා

රූ අතරින් මැවේ වි යැයි හේ

විශ්වාස කළේය.

ISBN
9789553130860
පිටු ගණන (Pages)
242
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
මාරායණය
This book මාරායණය සුසිත රුවන්
රු. 855.00 රු. 950.00
ග්ලැසේරා කේෂාන් හරේෂු
රු. 1,040.00 රු. 1,300.00
2 books selected
රු. 1,895.00 රු. 2,250.00
Save රු. 355.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මාරායණය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.