සම්භවය
About this book
අප පැමිණියේ කොතැනක සිට ද?
අප යන්නේ කොතැනකට ද?
ආදියේ පටන් මානවයා නැඟූ ප්‍රශ්න ද්වය යළිත් ලෝකය ඉදිරියට ගෙන ආවේ එඩ්මන්ඩ් කියර්ෂ් ය.
ඒවාට පිළිතුරු සැපයීමට කියර්ෂ් සූදානම් ව සිටි නමත් ඊට පෙර ඔහු ඝාතනය කෙරිණි.
මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් ස්පාඤ්ඤයේ අනාගත රැජින අම්බ්‍රා සමඟින් එක් වූයේ කියර්ෂ් ගේ පිළිතුරු ජනගත කරනු සඳහා ය.
කියර්ෂ් නිහඬ කළ අයට ඒ දෙදෙනා ද නිහඬ කරවීමට හැකි වෙයි ද?
Details
ISBN
9789556972788
පිටු ගණන (Pages)
732
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review