Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රෝස්මරීට බබෙක්

රෝස්මරීට බබෙක්

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book
සිහිය ආ රෝස්මරී තමන්ගේ උදරය දෙස බැලුවාය. එය සැහැල්ලු වී ගොසිනි. එනම්, දරුවා බිහිවී ඇත. ඒත් කෝ ඔහු?

"දරුවා නැති වුණා රෝස්මරී" දොස්තර සැපර්ස්ටයින් කීවේය.

කොහෙන්ද ඒ ළදරුවෙකුගේ හැඬුම ඇහෙන්නේ? තමන් සිටින මහලෙන්ම නොවේද? මේ තරම් කාලකට මේ මහලේ වෙනත් ළදරුවෙකු නොසිටි බව රෝස්මරීට සහතිකය! "ඒ මගේ බබාද? " රෝස්මරී ඒ හඬ ඔස්සේ යන්නට තීරණය කළාය.

ISBN
9789556778052
පිටු ගණන (Pages)
325
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. ★★★★★ Rosemary and her husband, Guy goes to a new apartment.රෝස්මරී සහ ඇගේ සැමියා වන ගයි අලුත් නිවසක පදිංචියට යයි.
    This translation is excellent! Mr Dileepa Jayakody is one of the few translators that translates in a natural manner (And he is very good at that). Also this book keeps the reader at the edge of their seat concerning them. And the ending is marvellous!

    මෙම පරිවර්තනය ඉතා අගනා එකකි. දිලීප ජයකොඩි මහතා සාමාන්‍ය බස් වහරකින් පරිවර්තන කෘති ඉදිරිපත් කරන පරිවර්තකයින් කිහිප දෙනාගෙන් අයෙකු ය (ඔහු එය ඉතා මනා අයුරින් සිදු කරයි). මෙම පොත පාඨකයාව කුතුහලයෙන් මත් කරවන්නේ ඔවුන් බිය වද්දමිනි. එමෙන්ම, මෙහි අවසානය ඉතා අපූරු ය!
    IluvBooks ·
Write a review
Write a review

You're reviewing: රෝස්මරීට බබෙක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.