Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මොනර පිලේ ශාපය

මොනර පිලේ ශාපය

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book
ෆ්‍රැම්ලිංග් මන්දිරය ඇතුළේ සඟවා ඇති මිල කළ නොහැකි අවාන කොතරම් ලස්සනට මොණර පිහාටුවලින් සදා තිබුණත් එය තමන්ගේ අයිතිකරුවාගේ ජීවිතයට විනාශය හා මරණය රැගෙන එන්නේය.එහි ශාපය තමාටත් උරුම වීඇති බව ඩෘසිලා ඩිලේනි නොදන්නීය... නමුත් අවානට උරුම අඳුරු අතීතයට වඩා ෆේබියන් ෆ්‍රැම්ලිංග් භයානක විය හැකිය.අඳුරු චරිතයක් වෙන,නිතරම කල්පනාවේ ගැලුණු, තමා වටේ ඉන්නා සියලු දෙනාවම පාලනය කරන්න පුරුදු වී සිටින ඔහු ඩෘසිලා, ආවාන ලබා දෙන නපුරු ඉරණමෙන් බේරා ගනීවිද... නැත්නම් ඇගේ මරණයට මඟ පාදයිද?
ISBN
9789556971972
පිටු ගණන (Pages)
620
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මොනර පිලේ ශාපය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.