සාරාගේ ගෙත්තම
About this book
An Alfred Hitchcock -like Tale of Love,Hate and Suspense!
කර්ක්ලන්ඩ් දේවස්ථානයේ නටඹුන් අතර රොක්වෙල් පරම්පරාවේ ආදිතමයක් විසින් ඉදි කරන ලද සිටු මැදුරක් වැනි විහාල රෙවල්ස් නිවසේ හිමිකරු වන්නට සිටි ගේබ්‍රියෙල් කැතරින් කෝඩර් හා විවහ වී මධු සමයෙන් පසු නිවසට පැමිණ සතියකින් සිය දිවි හානි කර ගනියි.කර්ක්ලන්ඩ් රෙවල්ස් නිවසට උරුමකම් ඇති හැම පිරිමියෙක්ම එසේ දිවි හානි කර ගෙන ඇත්තේ කුමන සාපයක් නිසාද කැතරින්ට දරු ගැබක් පිහිටා ඇති බව දැන ගත් කල ඒ සාපට ඇය පසු පස ද හඹා එයි.
Details
ISBN
9789556564013
පිටු ගණන (Pages)
376
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review