සොඳුරු මැඳුර මෙන්ෆ්‍රෙයා
About this book
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ දියණිය වන හැරියට් ඩෙල්වනිට කෝනිෂ් වෙරළ තීරයේ පිහිටා තිබෙන මෙන්ෆ්‍රෙයා මන්දිරය සතුටින් හා සජීවී මනෝභාවයන්ගෙන් පිරුණු බලකොටුවකි. මනාලියක ලෙස මෙන්ෆ්‍රෙයා මැඳුරට එන ඇයට, ඒ තුළ ද්‍රෝහී ක්‍රියා, ඊර්ෂ්‍යාව හා මිනීමැරුම් සැඟව ඇති බව දැනගන්නට ලැබෙයි.
ප්‍රසිද්ධ මෙන්ෆෙයා ඔරලෝසුවේ වෙලාව නැවතුණ විට මෙන්ෆ්‍රිවරයකු දරුණු මරණයකට පත්වන බවට පවතින පුරාවෘතය සත්‍යයක් වන්නේද?
Details
ISBN
9789556566031
පිටු ගණන (Pages)
359
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review