ක්‍රෙස් - (වන්ද්‍ර පුරාවෘත්ත 3)
චන්ද්‍රිකාවක සිර ගත කර සිටිනා, අති දක්ෂ හැකර් කෙනෙකු වෙන ක්‍රෙස් ලෝකය බේරා ගැනීමට ක්‍රියාත්මක වෙයි.
ඇය ඔබට සාමාන්‍යයෙන් දකින්න ලැබෙන අන්දමේ විපතට පත් තරුණියක නොවේ.
ක්‍රෙස් උස් මහත් වූයේ සිරකාරියක ලෙසිනි. නෙට්ස්ක්‍රීන පමණක් ඇගේ තනියට ඇති ලෝකයක හැදී වැඩුණු ඇයට දුෂ්ට ලවාන රැජිනගේ අණ පිළිපදින්න සිදු වෙයි. දැන් එයට සින්ඩර් සහ ඇගේ කඩවසම් හවුල්කරු වූ අධිරජ කයි සොයා ගැනීම අයිති වෙයි. නමුත් ඇය සොයන අය සහ ඇය ආදරය කරන මිනිසා ඇය පරාජය කිරීමට කුමන්ත්‍රණය කරමින් සිටිනා බව ලවානා රැජින දන්නේ නැත…
අහඹු හමුවීම් සිදු වෙද්දී සහ නිදහසේ වටිනාකම ඉහළ යද්දී, ක්‍රෙස්ට, ස්කාලට්ට සහ සින්ඩර්ට සතුටින් ජීවත්වීම තවත් අපහසු වෙයි.
මෙය ඔබට මතක සුරංගනා කතාව නොවේ.
නමුත් මෙය ඔබට අමතක නොවෙන කතාවකි.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.