Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book

ලවානා

බිත්තියේ සිටිනා කන්නාඩියේ, රූමත්ම කෙනා කවුරුන් ද?

චන්ද්‍ර පුරාවෘත්ත නවකතා මාලාවේ රසිකයන් ලවානා රැජින හඳුනන්නේ බලය ලබා ගැනීම සඳහා තමන්ගේ චන්ද්‍ර මායා බලය යොදා ගන්නා පාලකයෙකු ලෙසිනි. නමුත් සින්ඩර්, ස්කාලට් හා ක්‍රෙස් ඇගේ ජීවිතයට පැමිණෙන්න බොහෝ කාලයකට පෙර, ලවානා බෙහෙවින්ම වෙනස් ජීවිතයක් ගත කළාය. එම ජීවිතය පිළිබඳ කතාව මේ වනතුරුම කියා නොතිබිණි...

ලවානා ඔබ සින්ඩර්, ස්කාලට් සහ ක්‍රෙස් කතාවලින් හඳුනා ගත් නපුරු රැජින වුණේ කෙසේද? ඇය හැමදාමත් එවැනි නපුරු කෙනෙකු වී සිටියාද? ඇගේ ජීවිතය සහ ඇගේ චරිතය ගරන දැනගන්න ලවානා නවකතාව ඔබට උදව් කරාවි.

ISBN
9786245519132
පිටු ගණන (Pages)
223
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ලවානා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.