Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book
“උඹලට දරුවා නැති වුණා. අපට වැව ඉතිරි වුණා. කාට හරි වැවක් වෙනුවෙන් ජීවිතේ පූජා කරන්ට පුළුවන් නම් ඒ දෙයියෙක්. උඹලගෙ කොලු පැටවා දෙවියෙක් වෙලා මේ වැව ආරක්සා කරයි.”
 
ධන ලෝභය, බල තණ්හාව නිසා ලක්මවට අහිමි කළ අගනා සම්පතක් පිළිබඳ අනුවේදනීය කතා පුවතක් අනාගත පරපුරට කියා දීමේ කර්තව්‍යයේ කොටස්කරුවෙකු වීමට, කියවන්න… කාල

කාල ඓතිහාසික වෘතාන්තයට වූ කලී ධාතුසේන රජසමයේ සිදු වූවා යැයි සැලකෙන ජනප්‍රවාදගත සිදුවීම් මාලාවක විදහා දැක්වීමකි. කඩවර දෙවි ලෙස දේවත්වයෙන් පිදුම් ලැබූ හීංකුරුට්ටා යන කල්පිත චරිතය කතා නායකයා කරගත් මෙම වෘතාන්තයෙනන් දිග හැරෙනුයේ හීංකුරුට්ටාගේ පුත් "කාල" නමැති තම පියා හා තම භූමිය ජීවිතය කරගත් අපූර්ව කොලුගැටයා පිළිබඳ සංවේදනාත්මක පුරාවෘත්තයයි.

ISBN
9786245572090
පිටු ගණන (Pages)
348
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කාල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.