බෝදිරිමා
About this book
සියල්ල ආරම්භය සෝමරත්නගේ මරණය යැයි අයෙකුට කිව හැකිය.නමුත් ඊට පෙර වනය තුළ සිදුව තිබූ අබිරහස් මරණය, සිදුවීම් දාමයේ පළමු පුරුක විය.රාත්‍රියේ පා පැදියෙන් නිවස බලා එමින් සිටි සෝමරත්න මාර්ගය මැද මැරී වැටී සිටියේ ගම්මානය තුළ අලුත් භීතියක් ඇති කරවමිනි.මෙතෙක් කලක් කටකතාවක්ව පැවති ඒ දෙය යථාර්යක් බවට පත් වෙමින් පවතීද මේ කිසිවක් පිළිබඳ නොදත් අගනුවර වාසීන් පිරිස තම නිවාඩු කාලය ගම්මානයේ කෙසේ ගත කරාවිද?
Details
ISBN
9786245572120
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review