Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / ප්‍රබන්ධ ප්‍රවර්ග / කෙටි කතාව / මේහලා සහ තවත් කෙටි කතා

මේහලා සහ තවත් කෙටි කතා

ප්‍රවර්ග (Genre): Short Story - කෙටි කතාව
කෘති එකතුව (Series): Super 30 Book Collection Christmas bonanza
About this book

"ගෑනියෙක් වැරදිලා හරි මිනිහෙක් එක්ක ගියොත් ඒ මිනිහවම බඳින්න සිද්ධ වෙන්න පුවවන්. ඒත් පිරිමියෙක් මොකටද වැරදිලා සිද්ධ වුණු දෙයකට වන්දි ගෙවන්නේ? "
-මඟුල් සක්වළ

"දෙවියන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. අහසින් වැටෙන්නත් පුළුවන්, අහසේ ඉන්නත් පුළුවන්. "
-(අ)සමාන්තර

"ඕවා දැන් කාලෙ එච්චර ලොක් දේවල් නෙවෙයි නේහා.කෝපි කාලෙ තමයි සුදු රෙද්දක් එලලා රතු පාට හොයන්නෙ."
-වරදකාර

"මට සල්ලි ඕනේ. සල්ලි හම්බෙනවාද නැද්ද කියන එක තීරණය කරන්නේ රෝදේ කැරකෙන තැන අනුව"
-පරමාණු

"එක එකාගෙ න්‍යාය පත්‍ර වලට නෙවෙයි මේවයේ වැඩ සිද්ධ වෙන්නෙ. ජාතිය ගැන හිතලා කරදර ඉවසපන්."
-මේහලා

"උඹම කියපන් බලන්න, උඹ ආස නැද්ද ජොබ් එකෙන් අත් වෙලා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පොඩි වෙලාවකට හරි.?"
-කුටුම්භ

"මේවා ඇත්තම ආදර කතා ද කියලා මම දන්නෙ නැහැ.මහරවිට මේවා ඇඳකට ගොඩවෙනකම් තියෙන ඒවා වෙනනත් පුළුවන්."
-ගැහැණු වැඩ අරඹති

"සංවරකම, විනයගරුක බව කොයිතරම් නම් අවශ්‍යයිද මනුස්සයෙක්ට? එහෙම දෙයක් නැති තැන ප්‍රශ්න ගොඩගැහෙනවා. අලුතින් නිර්මාණය වෙනවා."
-රෝස කැලේ

Details
ISBN
9786245572151
පිටු ගණන (Pages)
212
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: මේහලා සහ තවත් කෙටි කතා

Reviews are published once a member of our team has read them.