Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මැරෙන්න කලින්
About this book
ඉපැරණි රජ දවස රජවරන් පාවිච්චි කළ භාණ්ඩ අතර සුවිශේෂි භාණ්ඩයක්....

එම පරම්පරික උරුමය ලබාගැනීමට උත්සහ දරණ වෘත්තිය අපරාධකරුවන් කණ්ඩායමක්....

ආයුර්වේදය, හෙළ වෙදකම, යන්ත්‍ර මන්ත්‍ර සහ ගුප්ත ශ්‍රාස්ත්‍රය සමඟ උරෙන් උර ගැටෙමින් බුද්ධි මෙහෙයුමක් සැලසුම් කරන්නියක්....

තුවක්කු, පිස්තෝල, බෝම්බ ඉක්මවූ පුරාණ ඝාතන උපක්‍රමයක්...

දුම්රිය මඟක දෙකඩ වූ නිරුවත් මළසිරුරක්....

මේ සියල්ලටම අහම්බයකින් මැදිහත් වන තරුණයෙක්....

වසර ගණණාවක් තිස්සේ ජීවිත, නිදහස, බලාපොරොත්තු කැප කළ පිරිසකගේ බුද්ධි මෙහෙයුමක අවසන් දින කිහිපය...

මැරෙන්න කිලින් කියන්නේ අපේ පරම්පරාව මැරෙන්න කලින් සපුරාගත යුතු හීනයක්ද ?

ISBN
9786245572236
පිටු ගණන (Pages)
292
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
මැරෙන්න කලින්
This book මැරෙන්න කලින් ජිනිදු පද්ම ශ්‍රී බණ්ඩාර
රු. 640.00 රු. 800.00
විකිණී අවසන් ජිනිදු පද්ම ශ්රී බණ්ඩාර
රු. 310.05 රු. 1,300.00
පින්න හර්ෂ මල්ලව ආරච්චි
රු. 720.00 රු. 900.00
3 books selected
රු. 1,670.05 රු. 3,000.00
Save රු. 1,329.95 off the publisher's price
Customer Reviews 1
  1. ★★★★★ මගේ අදහස
    ආතර් කොනන් ඩොයිල් මහත්තයා දීර්ඝ ෂර්ලොක් හෝම්ස් කතා 4ක් ලියලා , කෙටි ඒවා 56 (!?) ලියලා තියෙනවා. කෙටි කතා ටික පැත්තකින් තියලා අපි දිග කතා 4 ගැන බැලුවොත් ඒ හතර එක්ක කරට කර තියන්න පුලුවන් කතාවක් තියෙන පොතක ෆොටෝ එකක් තමා ඔය පහල තියෙන්නෙ .... පටන් ගද්දිම ෂර්ලොක් හෝම්ස් කතාවක තියෙන ඒ "ගතිය" අඩු නැතුව තිබ්බ සහ කතාව පුරාම ඒ ගතිය සෑහෙන තරම් තිබ්බා ........ කුතුහලය උපරිමයි . අවසානෙ වෙනකම් වෙන්නෙ මොකක්ද කියලා අනුමාන කරගන්න බැරිවුනා නෙවෙ මම කරපු අනුමාන ඔක්කොම ඊලඟ පිටුව කියවද්දි බිඳිලා ගියා ????

    කතාව රහස් පරීක්ෂක කතාවක් කියලා නම් නෙවෙ කියන්නෙ .... මේක ඊට වඩා වෙනස් සහ නොවෙනස් කතාවක් ..... මේක අපි හැමෝගෙම ජීවිත වල තියෙන නොකී කතාවක් ....

    ජිනිදු අයියෙ ඔයා විකිණී අවසන් පොතෙන් සෑහෙන ලොකු පිම්මක් ඉස්සරහට පැනලා තියෙනවා මේ පොතෙන් ❤️

    අපිට හොරෙන් අපි විකිණෙන රටක අනාගතය විසඳෙන හැටි ගැන තව කතාවක් එක්ක ඉක්මනට එයි කියලා බලාපොරොත්තු වෙනවා ❤️❤️
    අරුණලු රාක්කයේ ඇත ·
Write a review
Write a review

You're reviewing: මැරෙන්න කලින්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.