බැතිමතාගේ අසිපත
About this book
සටන්කරුවා තමන් සමඟ ගෙනයන්නේ නවතම ප්‍රභේදයයි.සත් වන පරම්පරාවයි.නොනැවැත්විය හැකි එකයි.කිසිදු දෙයක් කරන්නට පෙර ආසාදනය වන්නා වු එකයි.සටන්කරුවා එය මුදා හරිනු ඇත.වසංගතය බටහිර අර්ධගෝලය පීරා අතුගා දමනු ඇත.එහි පැතිරිම සමුදුරෙන් වැළැක්වෙනු ඇතැයි ඔහු සිතුවේද?නැත්නම් ඔහුගේ මේ ආගමික උමතුව නිසා ඔහු එය තවදුරටත් ගණනකට නොගත්තේද?
Details
ISBN
978-624-5572-26-7
පිටු ගණන (Pages)
704
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review