ඇබිනෝල්
About this book
"මේ සිදුවීම සිද්ධ වෙලා තියෙන්නෙ මධ්‍ය ඇමෙරිකානු ඉහළ අහස් සීමාවේ. පෘථිවි කක්ෂය තුළ තිබුණු චන්ද්‍රිකා පද්ධති අතුරුදන් වුණත් මේලින් 01 අතුරුදන් වෙන විදිය අපිට දර්ශන ලැබිලා තියෙනවා. ඒ කියන්නෙ අනිත් චන්ද්‍රිකා කිහිපයත් ඒ විදියටම පෘථිවි වායුගෝලයෙ හැංගිලා ගිහින් කියල අපිට අනුමාන කරන්න පුළුවන්. හරියටම කිව්වොත් අපේ වෙලාවෙන් රාත්‍රී දහයත් එකත් අතර කාලයේ. බටහිර ඇමෙරිකානු අහසේ මේ අබිරහස වෙලා හරියටම පැය දෙකකට පස්සෙ එල්ස් නගරය සහ වේල්ස් නගරය අතර යම් සිදුවීමක් ගැන ඔබ හැමෝම දැනුවත් ඇති කියල හිතනවා. වොෂිංටන් නගරයේ ඉඳන් එල්ස් බලා ගමන් කරපු රාත්‍රී බස් රථයක් අබිරහස් අනතුරකට මුහුණ දීලා එයින් පුද්ගලයො හතර දෙනෙක් අද වෙනකොට ස්ටවුන් මානසික රෝහලේ නේවාසිකව ඉන්නවා..."
Details
ISBN
9786245572328
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
ඉතාමත් හොද නිර්මාණයක්ලංකාවෙ ලේකකයෙකු අතින් ලියවුනු අතිවිශිෂ්ට ගනයේ නිර්මාණයක්.
Write a review
Write a review