Back to Top
කුලුඳුල් සිහිනේ
Special Price
රු. 1,200.00
Regular Price
රු. 1,500.00
Out of stock
SKU
kuludul-sihine-alana-maduragoda-grantha
අහම්බෙන් වුණත්
නෙතු ගැටුණ දා පටන්,
පෙම් කළා නුඹට මම
නුඹ නොදන්නවා වුණත්...
හීන මම පොඳි බැඳන්
ආකාසේ උස තරම්
නුඹ මවෙත එනතුරා,
බලා සිටියෙමි නෙතු අයා.
සිනාසෙද්දි ඈ... සිතේ හැංගුණා පෙම
වෑහී නිමාවෙද්දී...
ගිලිහුණා උණුසුම් සුසුම් ස්වර...
සියුමැලි කම්මුල් පිරිමැදි හසරුන්...
කාලය ගොළුව නවතමින්...
නුඹ වැඩියා මා තුරුලට...
නුඹ ප්‍රේමය වී පිළිතුරු මම පාමි...
සංසාරික පැතු සෙනෙහේ හිමි වී...
මද මුදු ලාමක ස්වප්නය සැබෑ වී...
අසම්මත පෙම්බරී
නුඹ මගේම පතිනිය වී...
Author | ඇලානා මධුරාගොඩ - Alana Maduragoda (10) |
---|---|
Publisher | ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd (134) |
ISBN | 9786245572342 |
---|---|
පිටු ගණන | 640 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review