Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / රිදවන හැඟුම්

රිදවන හැඟුම්

About this book

''ඇයි මම වට්ටයි  කියලා බය හිතුනාද?''

තමුසේ වගේ මිනීමරුවෙක් නෙමේ මම.තමුසේ පණපිටින් ඉන්න දරුවො මැරුවට මම එහෙම කරන්නේ  නෑ යෂ්වාන්.හැබැයි එකක් මතක තියාගන්නවා.. මම තමුසෙව මරණවා.මගේ මේ කේන්තිය ඉවර වෙන්නේ තමුසෙවත් මගේ දරුවා ලගටම යැව්වාම.

 

මම කේන්තියෙන් වියරු වැටිලා වගේ කෑ ගහද්දී යෂ්වාන් බිම බලාගෙන හිටියේ හරියට එයා මම කියපු හැම වැරැද්දක්ම පිලිගත්තා කියන්න වගේ.ඊටත් පස්සේ එයා මගේ අතේ හිතපු දරුවාව පරිස්සමින් ඇඳ උඩින් තියලා මම දිහා බැලුවේ අත් දෙකම සාක්කු දෙකට දාගෙන.හරියට පුලුවන් නම් දැන් බැනපන් කියන්න වගේ. ඒත් හැමදාම වගේ එයාගේ ඒ බැල්ම ඉස්සරහා මම පුදුම විදියට අසරණ වෙනවා.වැරැද්දක් කරපු මනුස්සයෙක් කොහොමද එහෙම බලන් ඉන්නේ කියලා දැනටත් මට හිතාගන්න බෑ.
ISBN
9786245558247
පිටු ගණන (Pages)
368
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රිදවන හැඟුම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.