තරු ඇස්
About this book
"ඔයා කොහොමද මට ඔහොම කතා කරන්නෙ? ඒක මම හිතා මතා කරනු දෙයක්ද රාද්? ඒ වැරැද්ද නිවැරදි කරන්න මම කාලය හරහා ආපස්සට ගියත් මට බෑ”
- තත්යා තමාෂි විජේනායක -
"නෑ පුලුවන් තත්යා. තමුසේ ඉපදෙන්නෙ නැතුව ඉන්නවා. නිවර්තනා අම්මාගෙ බඩේදිම මැරිලා පලයන්. එතකොට මම ආදරේ කරපු මනුස්සයා හැමදාටම මම ගාව තියාගන්න පුළුවන්."
- ගෞරාද් සසදිව් දෑළබණ්ඩාර -
Details
ISBN
9786246596170
පිටු ගණන (Pages)
408
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review