දැවෙන හිත්
About this book
"එයාව මට ඒ රටේ තියාගන්න පුලුවන් ලේසිම ක්‍රමේ හැමදාම ඔයා වැරදිකාරයෙක් විදියට එයා පිලිගන්නකන් විතරයි යුධාර්. එයා හිතන් ඉන්න හැමදේම බොරු කියලා එයා දැනගත්තොත් එයාව ඔයාගෙන් ඈත් කරන එක ලේසි වෙන්නෑ. එයා අපේ බාප්පාට හරි ආදරෙයි. ඔයාගෙන් ඈත් කරන්න පුලුවන් ලේසිම ක්‍රමේ ඔයා හැමදාම මිනීමරුවෙක් විදියට එයා හිතන් හිටියොන් විතරයි. අනික මැරි කරන්න තරම් පෑහෙන වයසකුත් නෙමේනෙ ඔය දෙන්නා අතරෙ තියෙන්නෙ. ඒ හින්දා කරුණාකරලා... එයාගෙන් ඈත් වෙලා යන්න
එදා ඒ මොහොතේ යුධාර්ට දැනුනේ සියල්ලම අහිමිව යන්නාක් වැනිය. යුධාර් සිත තද කරගෙන උන්නේ තමා කෙතරම් ඇයට ආදරය කළද ඈ තමාට වඩා දෙගුණයක් පමණ බාල බව සිහිවය.
Details
ISBN
9786245558940
පිටු ගණන (Pages)
400
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review