Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බිදුනු හසරැල්

බිදුනු හසරැල්

About this book

"තමුසෙ දන්නවාද ආශ්දී... මම අද තමුසෙව මේ රූම් එකට ගෙන්න ගත්තෙ අදින් පස්සෙ කවදාවත් තමුසෙට වදයක් වෙන්නෙ නෑ කියලා කියන්න. හැබැයි දැන් තමුසෙ කරපු දෙයින් මගෙ තීරණේ වෙනස් වුනා. හැමම හැමදාම තමුසෙ මගෙ ඇස් ඉස්සරහා ඉන්න ඕනා. කවදාවත් තමුසෙට මෙහෙට නෑවිත් ඉන්න බෑ. තමුසෙ එහෙම නෑවිත් ඉන්නවා කියන්නෙ... එක්කෝ කාවින්ද්‍යා කරදරේක වැටෙනවා... එහෙම නැත්නම් තමුසෙගෙ මිනිහා කරදරේක වැටෙනවා."

ISBN
9786245558681
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බිදුනු හසරැල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.