මාරුතයක පැටලී
''හේෂ්... පින් සිද්ධ වෙයි. දැන්ම මෙහෙන් යන්න. මට ඔයාව බඳින්න බඳින්න බැහැ. ඇයි තේරුම් නොගන්නේ. ඔයා හොඳටම දන්නවා මට සිද්ධ වුනු දේවල්. ඒ හින්දා කීයටවත් ඔයාගෙ හිතේ තියෙන දේවල් සිද්ධ වෙන්නෙ නෑ. කරුණාකරලා මෙහෙන් යන්න.”
දෙව්නි පැවසූ දේ අදහාගත නොහැකි ලෙස හේෂර ඇය දෙස බැලුවේ දෑස් විසල් කරගෙනය.
''ගෙදරට ආපු මිහිහෙක්ව ඔහොම පන්නන්න ඉගැන්නුවෙ කවුද කියනවා. යකෝ මේක හරි මගුලක් වුනානේ. හරි... දැන් කියනවා තමුසෙට මාව බඳින්න බැරි හේතුවක්. එකම එක හේතුවක් කියනවා බලන්න.''
ඔහු ඇසුවේ කෝපයෙන් රතු වූ දෙනෙතින්ය.
''හේෂර ටිකක් තේරුම් ගන්න. මම ඉස්සර හිටපු දෙව්නි නෙමේ. මම... මම දැන් ගෑණියෙක්. ජරා පිරිමියෙක් විනාස කරපු ජරා ගෑණියෙක් මම. අනේ මම වැඳලා කියන්නම් හේෂ්... මෙහෙන් යන්න ප්ලීස්... මට.. මට ඔයාව මූණ දීගන්න තරම්වත් ශක්තියක් නෑ. මම....මම...”
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.