ශ්වේත මුතු හංසනී
About this book
මගේ කෙල්ල, ඔයා මේ අබ්බගාත ඉන්දිරට අකමැති නම් කෙළින්ම අකමැතියි කියන්න.. තේරුණාද.. කොහොමත් මට නැගිටින්නම ඕනේ තාරා. මම මේ කාමරයෙන්, මේ අඳුරු ලෝකයෙන් එළියට යන්නම ඕනේ. දන්නවද මගේ ඒ අරමුණට ඔයා තරම් සපෝර්ට් කළ හොඳ කෙනෙක් මට මෙච්චර කාලයකට මුණගැහිලා නැහැ. ඒ සිතුවිල්ල ආදරයක් වෙන තරමට විශේෂ වුණේ එහෙමයි තාරා. සමහරවිට දැනුණු පළවෙනි මොහොතෙම මට ඔයාව පුදුමාකාර තරම් විශේෂ වෙලා දැනුණේ සමහරව්ට ඒ මගේ ලෝකේ ගෙවුණු අවුරුදු තුනම රෝද පුටුවකට කොටුවුණු නිසා වෙන්න ඇති. ඒ වගේම මට අපේ සිතුවිලිත් එක සමානයි වගේ දැනෙනවා තාරා”
Details
ISBN
9786245584307
පිටු ගණන (Pages)
360
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review