Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මන්දාර වර්ෂා

මන්දාර වර්ෂා

ප්‍රකාශක (Publisher): ගීමා ප්‍රකාශන - Geema Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

දයාබර මන්දාර.. දනිමි මම දනිමි හිතවත... ඔබ මට සොඳුරු සිහිනයකි කිසි දිනෙක අත පොවන්නට නොහැකි....

අහස් ගඟ තරමටම දුර සිටි අළුවන් දෙනෙත් තුළ ඇතිරුණු සෙනෙහෙ උල්පත කෙලෙස අදහාගම්ද නොදැන මම දහස්වර තැවුණෙමි....

දනිමි මම දනිමි හිතවත හදවත් පොතේ පිටු මත ඔබ ලියන පෙම් කවි සදාකාලික වන වග...

මන්දාරමින් පෙගුණු අහසම සගවගත් මේ කුළු බිඳ දැන් දැන් හෙලා මිහිමත ප්‍රේමයේ තෙතම ඉහිරෙන...

දසදහස් වාරයක් සපථ වී පැවසූ වදන් සුරකින දනිමි මම දනිමි පෙම්වත... ඔබ දෙව් පුතෙකි මිහිමත....

ISBN
9786245677108
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මන්දාර වර්ෂා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.