Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අදිසි

අදිසි

ප්‍රකාශක (Publisher): ගීමා ප්‍රකාශන - Geema Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා
කෘති එකතුව (Series): Lover's BooK Mania
About this book

රාත්‍රී දහය හමාර වන ලෙසින් හෝරා යතුරෙහි කටු සුසර වන කල මන්දිරයෙහි දැල්වී තිබු සියලු විදුලි පහන් නිවි යන ලදී. කළුවන් අන්ධකාරය රජයන කාමරය තුළ දෑස් පියා ගත් මම තදින් හුස්මක් ළය තුළට උරා මෙයින් පසු කුමක් සිදු වන්නේ දැයි සිතුවෙමි. තත්පරයක් දෙකක් සහ තවත් තත්පරයක් ගතව ගියේය. අඩවල් කර තිබු දොර කුඩා හඬක් නංවමින් ඇතුළතට විවරව ගියේය. දැන් මට ඇසෙන්නේ පියවර හඬකි. තවත් මොහොතක ගතව ගිය තැන මගේ බඳ වටා දෑතක් එතී ගියේය. ගණ අන්ධකාරය නිසාවෙන් මට කිසිම කිසිවක් පෙනෙන්නේ නැත. එහෙත් ජවයෙන් පිරී ගිය මේ පිරිමි ස්පර්ශයත් ඒ හුස්මෙහි අපූරු උණුසුමත් විඳ ගන්නා අතර තුර මම සිතුවෙමි. මොහු කවුරුන්ද, මා විවාහ වී පැමිණි මහලු මනුජිත් ද, නෙඑසේ නම්.. වෙනත් කිසිවෙක්.. මට වැටහුම් නොමැති විය.

ISBN
9786245677061
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අදිසි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.