මේකි නං මහ....
About this book
සංගීතෙ...!
සුරාව...! සූදුව!!
ගෑනු... නිකම්ම ගෑනු නෙමෙයි,
රාගය උතුරන ගෑනු...!
නැටුම්...!
ගැයුම්...!
වැයුම්...! ඇයි රති කෙළි?
තරු හතේ හෝටල්...
සමාජ ශාලා...
දිව්‍යෙලා්කෙ වගේ...!
දෙවිවරු... දිව්‍යාංගනාවො වගේ!!
ඒත් ඉතින්,
පරසතු මලුත් පරවෙන්න පුළුවන්නෙ!
ඊට කලින්
රිංගලා බලමුද
ඒ ලෝකෙට ?
("මේකි” ගන්නවනං, "මූ" ත් ගත්තොත් තමා සම්පූර්ණ!)
Details
ISBN
978624204075
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review