මරණ වරෙන්තුව
About this book
මරණ වරෙන්තුව
රහස් සංකේත ක්‍රමයක් යොදා ගනිමින් ලියන ලද අබිරහස් ලිපියක්! එම හෝඩුවාව පසුපස මශා යන රහස් පරීක්‍ෂකයන් හට මුහුණ පෑමට සිදු වන්නේ නොසිතූ විරු දුෂ්කරතාවයකට ය. නීතිය යනු එය ක්‍රියාත්මක කරනනවුන් සතු බූදලයක් ද? නොඑසේ නම් සැමට සාධාරණ ව අදාළ විය යුතු දෙයක් ද?
වැරදුණු කුරුමානම
රෙහාන් ඉදිරිවීර නම් ධනවත් ව්‍යාපාරිකයාගේ මළ සිරුර හමුවන්නේ ඔහුගේ ව්‍යාපාරික මිතුරාගේ නිවස ඉදිරිපස ත්‍රීරෝද රථයක් තුළ දැවෙමින් තිබෙන අතර ය. මරණකරු සහ ඔහුගේ මිතුරාගේ සුරූපී බිරිඳ අතර පැවති අනියම් සබඳතාවය මෙම ඝාතනයට හේතු වීද ?
"ඉන්ද්‍රයියා, මට නාකිවෙලා මැරෙන් ආසයි."
"ආයෙ පිස්ුවක් ඇතැයි....... මේ න්ද්‍රට කවුරුහරි අත තියන්න ආවොත් ඉතින් ගින්දරෙත් පණුවො දායි"
Details
ISBN
9789551596453
පිටු ගණන (Pages)
176
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review