වරදට දඬුවම
About this book
මරණයට පත්වුණු නිරාෂා බ්රූක් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රූප සුන්දරියක්. මීට අවුරුදු හතරකට කලින් ‘මිස් ශ්‍රී ලංකා’ තරඟයට සහභාගී වෙලා තෙවැනි ස්ථානය හිමිකරගෙන තිබෙනවා. මට දැනගන්න ලැබුණා නිරාෂාගේ සීයා ඉංග්‍රීසි ජාතිකයෙක් බව.
මම මේ බැම්මේ උස මැනලා බැලුවා. උස හරියට ම අඩි තුනයි අඟල් අටයි. මේක පැහැදිලිව ම තරමක් අවදානම් සහිත තැනක්… මෙතනින් තමයි නිරාෂා පහළට ඇදන් වැටිලා තියෙන්නේ. මළ සිරුර තිබුණෙ මෙතනට හරි කෙලින් පහළ…
සමඟ
නොලැබීම
භූමි දෝෂය
Details
ISBN
9789551596248
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review