Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / විස්මිත මායාව
About this book

පෞරාණික භාණ්ඩ ආනයන හා අපනයන සමාගමක සේවයේ නියුතු රන්වන් පැහැ කේශ කලාපයකින් යුත් සුන්දර යුවතියක වන ඩයනා ඩග්ලස්ගේ සොහොයුරා රිය අනතුරකින් මරණයට පත් වන්නේ අවාසනාවන්ත අයුරිනි. සිය සොහොයුරා සූදු අන්තුවන් සමඟ කිසියම් ගනුදෙනුවකට පැටළී ඇතැයි යන සැකය ඇයගේ සිතේ ජනිත වන්නේ සොහොයුරු එඩ්ගාර්ගේ නිවසේ තිබී ඩොලර් පනස්දහසක මුදලක් හමුවීමෙන් පසුවය. ඉන් පසු ඇයට මිනීමැරුම් චෝදනාවක් එල්ල වෙයි. සුප්‍රකට රහස් පරීක්ෂක නීතිඥ පෙරී මේසන් මහතා ඇතුළු පිරිසට ඇයගේ නිර්දෝශීභාවය සනාථ කිරීමට හැකි වේද? මේ එම ත්‍රාසජනක කථා පුවතය.

ISBN
9789551596576
පිටු ගණන (Pages)
311
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: විස්මිත මායාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.