Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / භීෂණයේ හෝරාව
About this book

අතිශය බිහිසුණු භෞතික ක්‍රමවේදයක් මඟින් මනෝමය කාය මිනිස් සිරුරෙන් වෙන් කිරීමට උත්සාහ ගන්නා උමතු විද්‍යාඥයෙක්!

මළවුන් සමඟ සන්නිවේදනය කළ හැකි අපූර්ව භාෂාවක් අන්තර්ගත වූ පෞරාණික පුස්තකයක්!

“...මම දැන් ඔබගේ මනෝමය කාය ඔබේ භෞතික සිරුරෙන් වෙන් කර මේ අවකාශයට මුදා හරිනවා… ඉන්පසුව ඔබ කළ යුත්තේ…”

මෙම බිහිසුණු මිනිසාගේ ග්‍රහණයට නතුවන සිය පෙම්වතිය මුදා ගැනීමට රොජර් ඇට්කින්සන් හට හැකිවේද?

ISBN
9789559894315
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: භීෂණයේ හෝරාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.