මරණයේ සෙවණැලි
(දීර්ඝ කතාව)
Shadows Of The Death
… දුටු දසුනෙන් කම්පනයට පත් වූ මා නොදැනුවත්වම මීළඟ පියවර තැබුවේ නොසැලකිල්ලෙනි. පසෙක තබා තිබූ අසුනක මාගේ වම් පාදය ගැටිණි…
… මීළඟ නිමේෂයේ ඇය වහා ජනෙල් පියන වසා දැමුවා ය. එහෙත් එම තීරණාත්මක ත්තපර කිහිපයෙහි මම ඊට පිටතින් රැඳී තිබූ අද්භූත දර්ශනය දුටුවෙමි…
… සැබැවින්ම එහි රැඳී තිබුණේ අතිශයින් ම විකෘති වූ මිනිසෙකුගේ මුහුණකි. එහි ඇස්, කන්, නාසය සහ දෙතොල් ආදී කිසිදු අවයවයක් තිබිය යුතු ස්ථානයේ නොතිබිණි…
යක්ෂයා අපගේ ජීවිතවලට අරක් ගත්තේ එලෙස ය. නියත වශයෙන්ම ඒ අපගේ මාරයා විය යුතුය. මාගේ මව සිය ග්‍රහණයට නතු කර ගත්තාක් මෙන් ඔහු මතු යම් දිනක අපව ද සිය ග්‍රහණයට නතුකර ගනු ඇත.
අඳුරු කුටිය Mystery Of The Dark Chamber
ගාසියා වෙස්ට්බරි Ghasiya Westbury
යාචකයා Mystery Of The Beggar
හිතේ දුකක් නැති මිනිසා Adventure Of The Notorious Man
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.