Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / අදිසි හස්තය
About this book

ඇබකස්හි අභිරහස (දීර්ඝ කතාව)
මගේ පාරකට එක පොලිස් කාරයෙක්ට සැරේට රිදිලා, පස්සෙ මම නොවැන්ද එක විතරයි…
ඔහුට පැවසීමට හැකිවූයේ එපමණකි. අඩවන්ව තිබූ දොර වෙත එල්ලවූයේ දරුණු පා පහරකි…

බෙන් ඔස්මන් මිය ගියා
පැන්ස හතර දානවා බල්ලට…
ඔස්මන් ඔගේ සාත්තරත් කියනවා වගේ. දෙවැනියා විතරක් යෑ… කපිතානුත් මගේ මිනිහෙක්.

ලුසී හන්ටර්
මගේ කකුල් දෙක වෙව්ලුවා. මුළු ඇඟම දාඩියෙන් තෙත් වුණා… මම දැක්කා විත්ති කූඩුවේ
හිටපු හැංගසන්නේ යාළුවො තුන්දෙනා මරණ භයෙන් කෑගහපු හැටි…

පටලැවිල්ල
අනේ හැබෑටම… ඔහේ කවදහරි අහලා තියෙනවද, හොරකම් කරපු බඩු ආපහු ගෙනැත් දීපු හොරෙක් ගැන?

පුනරාවර්තනය
උඹේ උගත්කමේ හැටියට ඒ රස්සාව හොඳ වැඩී… අත් උස්සපියව්! තොපි තව එක අඩියක් එහා මෙහා වුණොත් ඇටකටු කුඩු කරනවා… රෑට රෑට ගෙවල් බිඳින පල් හොරු…


සමඟ අදිසි හස්තය

ISBN
9559894307
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අදිසි හස්තය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.