සිවුවැනි මානය
“ඉලන්දාරියා, තමුසෙ එලොව ගිහින් මෙලොව ආවා… තව ටිකෙන් මට සිද්ධවෙන්නෙ තමුසෙගෙ කෑලි ටික එකතු කරන්න… මොකද මැරෙන්න හැදුවෙ? ප්‍රශ්නෙ සල්ලිද? නැත්නම් චපල කෙල්ලෙක්ද…?”
භෞතික සිරුරෙන් මිදී හිස් අවකාශයේ සැරිසරනා මා හට අඳුරේ වුවද සියල්ල දර්ශනය වන්නේ මාගේ දෘශ්‍ය පරාසය ත්‍රිමාන ලොවේ දෘෂ්‍ය පරාසයෙන් ඔබ්බට විහිදෙන නිසාද?
පියවි ඇසට නොපෙනෙන ලොවක් හරහා බිහිසුණු අපරාධයක් හෙළිදරව් වන අපූර්ව කතා පුවතකි, සිව්වැනි මානය.
සමඟ
අල්තාරය THE MYSTERY OF THE ALTAR
නිහඬ නගරය THE MYSTERY OF THE SILENT CITY
ලේඛකයා THE MYSTERY OF THE QUILL DRIVER
අඳුරු ගං තෙර THE MYSTERY OF THE DARK RIVERSIDE
වැළලී ගිය හිස්කබල THE MYSTERY OF THE DISAPPEARED SKULL
රූමතිය හා උමතු කත THE MYSTERY OF THE MAD WOMEN
නාග කැටයම් THE MYSTERY OF THE RED EYED SNAKE
ආරවුල THE ADVENTURE OF THE SAPLIN’S HOUSE
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.