Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / ප්‍රබන්ධ ප්‍රවර්ග / අභිරහස් / බර්මියුඩා අබිරහස
About this book

හෙවත් බර්මියුඩා ත්‍රිකෝණය ලොව පවතින අබිරහස් ස්ථානයක්ගෙන් එකකි. මෙම බිහිසුණු ප්‍රදේශයේදී අතුරුදන් වූ නෞකා සහ ගුවන් යානා ප්‍රමාණය සිහ ගණනකි. මෙම අබිරහස් මුහුදු කලාපය හා බැඳුණු ගුප්ත ස්වභාවය කුමක්දැයි අනාවරණය කර ගැනීමට මෙතෙක් කිසිවකුත් සමත් වී නැත. සැබැවින් ම බර්මියුඩා මුහුදු කලාපය කෙරෙහි පිටසක්වළ ජීවින්ගේ බලපෑමක් පවතීද? නොඑසේ නම් මෙය මෙම සාගර කලාපය හා බැඳුණු හුදු භෞතිකමය ක්‍රියාවලියක් නිසා සිදුවන්නක්ද?

ISBN
9789555116671
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. good book
    Good book
    Manuja ·
Write a review
Write a review

You're reviewing: බර්මියුඩා අබිරහස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.