අකම්පිත ඝාතකයා
About this book
හැස්ටින්ග් නම් ධනවත් ව්‍යාපාරිකයාගේ මරණය සිද්ධ වන්නේ නිදියහන මත දී හිසට එල්ලකරන ලද අනුකම්පා විරහිත අමානුෂීය වෙඩි ප්‍රහාර දෙකක් හේතුවෙනි. එහි සැකය එල්ල වනුයේ ඔහුගෙන් දික්කසාදය ලබා ගැනීමට තීරණය කර තිබූ තෙවැනි බිරිඳ හටය. ප්‍රබල සාක්ෂි සහිත ව මෙම මර උගුලට සිරවන අසරණ තරුණියගේ ගැලවුම රඳා පවතින්නේ නීතිඥ පෙරී මේසන් සන්තකයේ තිබූ තීරණාත්මක සාක්ෂියක් මත ය.
Details
ISBN
9789551596934
පිටු ගණන (Pages)
260
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review