මාරක උණ්ඩය
Crime Fiction - අපරාධ ප්‍රබන්ධ
Detective Fiction - රහස් පරීක්ෂක ප්‍රබන්ධ
Hardboiled Crime Fiction - දරුණු අපරාධ ප්‍රබන්ධ
Mystery - අභිරහස්
About this book
යොට් යාත්‍රාවක් තුළ සිදුවූ අබිරහස් ඝාතනයක්. අහිංසක යුවතියක් පසුපස හඹා එන කප්පම්කරුවන් පිරිසක්, තම සුරූපී බිරිඳට එල්ලවන මිනීමැරුම් චෝදනාවෙන් ඇය මුදාගැනීමට වැර දරන ධනවත් ව්‍යාපාරිකයෙක්, සුප්‍රකට රහස් පරීක්ෂක නීතිඥ පෙරී මේසන් මහතාට මෙම සංකීර්ණ ගැටළුව විසඳ ඇය එම චෝදනාවෙන් මුදා ගැනීමට හැකිවේ ද?
Details
ISBN
9789551596804
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review