Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ශාපලත් උරුමය
About this book

අවස්ථාවාදී ඥාතීන් පිරිසක්ගේ කුමන්ත්‍රණයකට හසුවන ඩැෆනි ෂැල්බි යුවතිය හට සිය මහප්පාගෙන් උරුම වීමට තිබූ සියලු දේපළ අහිමි වන්නේ ඉතා අවාසනාවන්ත අයුරුනි. කිසිත් හව්හරණයක් නොමැතිව වල්මත් වන ඇය මිනීමැරීමේ චෝදනාවකට හසුවන්නේ නොසිතූ විරූ අයුරිනි. එම අසරණ යුවතිය මෙම චෝදනාවෙන් මුදා ගැනීමට සුප්‍රකට රහස් පරීක්ෂක නීතිඥ පෙරී මේසන් මහතාට හැකි වේ ද?

ISBN
9789551596538
පිටු ගණන (Pages)
264
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. Kk
    Kk
    Kk ·
Write a review
Write a review

You're reviewing: ශාපලත් උරුමය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.