Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සත්‍යයේ ඉරණම
About this book
අපරික්ෂාකාරී අයුරින් මෝටර් රථය ධාවනය කිරීමෙන් මනුෂ්‍ය ඝාතනයක් සිදු කරන ලදැයි යන චෝදනාවට වරදකරු වන ටෙඩ් බැල්ෆර් තරුණයා හට දෙවැනි වරටත් මිනීමැරීමේ චෝදනාවක් එල්ල වන්නේ නැවත ගොඩගත් මළ සිරුරේ හිසේ තිබී රිවෝල්වර් උණ්ඩයක් හමුවන බැවිනි. ඉතා ධනවත් ව්‍යාපාරික පෙළපතකින් පැවැත එන මෙම නිර්දෝෂි තරුණයා එකී චෝදනාව හමුවේ වඩාත් අසරණ වන්නේ ඔහුගේ පවුලට සම්බන්ධ අතිශය ප්‍රයෝගකාරී පුද්ගලයෙකුගේ සහ සරාගී කාන්තාවකගේ කුමන්ත්‍රණයක් හේතුවෙනි. අධීකරණය හමුවේ දිවුරා බොරු සාක්ෂි ලබා දෙන ප්‍රබල සාක්ෂිකරුවෙකු හමුවේ බලවත් අපහසුතාවයට පත්වන පෙරී මේසන් අවසානයේ මෙම ඝාතනය හා බැඳුණු සත්‍ය සිදුවීම පෙන්වා දෙන්නේ සියල්ලන් මවිතයට පත් කරමිනි.
ISBN
9789551596774
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සත්‍යයේ ඉරණම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.