Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ලොම් කබායේ අබිරහස

ලොම් කබායේ අබිරහස

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

පෙරී මේසන් ඩෙලා ස්ට්‍රීට් සමඟ 

අවන්හලක පෞද්ගලික කුටියක 

රාත්‍රී ආහාර ගනිමින් සිටිනා

අතර එහි හිමිකරු වන 

මොරිස් ඇල්බර්ග් ඔවුන් 

වෙත රැගෙන එන්නේ තරුණියන්

පළඳින හම් කබායකි. ඔහු පවසන්නේ

එහි හිමිකාරිය වන වේටර්වරිය එය 

මෙහි ඉතිරි කැර පලා ගිය බව ය.

වේටර්වරියට අයත් එම හම් කබාය

කාවන් කා දමා තිබූ අතර, එම

සලකුණු වලට අමතරව ඒ තුළ

සැඟවුණු තවත් රහසක් ඇති බව 

එය පරීක්ෂා කිරීමෙන් පසුව 

පෙරී මේසන් තීරණය කරයි.

නමුත් පොලීසිය අවන්හල වෙත ළඟා

වන්නේ ඒ අතර ය. මෙලෙස කරළියට 

පැමිණි අබිරහස ඉන් පසුව සිදුවන

මිනීමැරුමක් හේතුවෙන් තව තවත්

සංකීර්ණ වෙයි. ඊට මැදිහත් වන පෙරී

මේසන් මහතාට විත්තිකරුවන්ගේ 

නීතිඥවරයා ලෙස මෙන්ම පැමිණිල්ලේ 

සාක්ෂිකරුවකු ලෙස ද කටයුතු කිරීමට 

සිදු වේ. මෙම ද්විත්ව භූමිකාවට 

මැදිවන පෙරී මේසන් මුහුණ පාන්නේ

උභතෝකෝටික ගැටලුවකට ය. 

ISBN
9789551596477
පිටු ගණන (Pages)
304
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ලොම් කබායේ අබිරහස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.