ලෝහිත හාදුව
About this book
ධනවත් ව්‍යාපාරිකයකු වන කාර්වර් ක්ලෙමෙන්ටස් සයනයඩ් ශරීරගත වීමෙන් අබිරහස් ආකාරයට ඝාතනයට ලක් වෙයි. ෆේ ඇන්සන් යුවතිය හට මිනීමැරීමේ චෝදනාව එල්ල වන්නේ නිවස තුළ තිබී ඇයගේ ඇඟිලි සලකුණු හමු වන බැවිනි. එමෙන්ම මරණකරුගේ නළල මත පැහැදිලිව සටහන්ව තිබුණේ ලෝහිත පැහැ තොල් ආලේපන සලකුණකි. එම හෝඩුවාව ඔස්සේ හඹායන නීතිඥ පෙරී මේසන් මහතා මෙම ඝාතනය හා බැඳුණු සත්‍ය කතාව අධිකරණයට පෙන්වා දෙන්නේ විනිසුරු පවා මවිතයට පත් කරමිනි.
“මගේ පුංචි යක්ෂ කෙල්ල. ඔබ මොනවද මෙහේ කරන්නේ? මම කිව්වනෙ අපි දෙන්නටම හරියන්න මම බොන්නම් කියල…”
“මොහොතක් ගත වුණා. ඔහු ආපසු ගිහින් පුටුවේ ඉඳගත්තා. මම ඔහු ළඟට ගිහින් නළලට හාදුවක් දුන්නා. ඒක සමුගැනීමේ හාදුවක්…”
Details
ISBN
9789551596583
පිටු ගණන (Pages)
128
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review