Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කාපීතියානු දඩබිම

කාපීතියානු දඩබිම

About this book

මේ මොහොතේ මීදුම මැදින් ඔහුගේ නෙත ගැටුණේ ප්‍රධාන ද්වාරය අසල නිශ්චලව රැඳී සිටි, දම් පැහැති අලංකාර ගවුමකින් සැරසී හුන්, මනස කලඹවාලන ආකාරයේ අතිශය ශෝභාසම්පන්න යුවතියකගේ රුව ය. පැතිර තිබූ මීදුම් පටලය හේතුවෙන් පෝල් ඇය දුටුවේ වලාකුළකින් මතු ව ආ සුරදූතිකාවක් මෙනි. මෙම තරුණයා දැකීමේන් ඇය විමතියට පත්ව සිටියා ය. එහෙත් ඒ කිසිවක් සිය හැසිරීම් සහ ඉරියව් තුළින් පෝල් හට නොපෙන් වූ ඇය තව දුරටත් කිරිගරුඬ ප්‍රතිමාවක් මෙන් නොසැලී ඔහු දෙස බලා සිටියා ය. මක් නිසා ද යත් සිය ස්වාමිය වූ කවුන්ට් ඩ්‍රැකියුලා කිසියම් මොහොතක මෙහි ප්‍රාදුර්භූත වන බව ඇය දැන සිටි බැවිනි.

Details
ISBN
9789551596415
පිටු ගණන (Pages)
168
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කාපීතියානු දඩබිම

Reviews are published once a member of our team has read them.