Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / බියකරු අනංගයා
About this book

ජීවිත රක්ෂණ වන්දි මුදල ලබා ගැනීමේ අරමුණෙන් සිය ස්වාමිපුරුෂයාට වස දී ඝාතනය කිරීමේ චෝදනාව සැල්මා ඇන්සන් හට එල්ල වනුයේ අවාසනාවන්ත අයුරිනි. එමෙන්ම ස්වාමිපුරුෂයාගේ මරණයෙන් පසු ඇය ඔහුගේ මිතුරකු වන කෝටිපති ව්‍යාපාරිකයකු සමඟ පෙමින් බැඳීම එම චෝදනාවේ ප්‍රභලතාව වඩාත් තීව්‍ර කිරීමට හේතු වෙයි. ඇය නීතිඥ පෙරී මේසන් හමුවීමට පැමිණෙන්නේ සියලු අපේක්ෂාවන් සුන්වීමෙන් අනතුරුවය. මෙම අසරණ කාන්තාවට එල්ල වන එම අභූත චෝදනාවන්ගෙන් ඇය මුදා ගැනීමට සුප්‍රකට රහස් පරීක්ෂක නීතිඥ පෙරී මේසන් මහතා ඇතුළු කණ්ඩායමට හැකි වේද?

ISBN
9789551596569
පිටු ගණන (Pages)
335
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බියකරු අනංගයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.