දූපතක අතරමංව
About this book
‘ඇරෝ’ නම් රුවල් නෞකාව සිය චාරිකාව අතරතුර පැසිෆික් සයුරේදී ප්‍රචණ්ඩ කුණාටුවකට හසුව මුහුදුබත් වේ. රැල්ෆ් රෝවර්, ජැක් මාර්ටින් සහ පීටර්කින් ගේ යන තරුණයින් තිදෙනා එම අනතුරින් දිවි ගලවා ගන්නේ නුදුරින් වූ හුදකලා දූපතක් වෙත පිහිනා යෑමෙනි. ප්‍රථමයෙන් ස්වභාවික සෞන්දර්යයෙන් අනූන පාරාදීසයක් ලෙසින් පෙනෙන එම දූපත කරා ම්ලේච්ඡ ස්වදේශිකයින් සහ මුහුදු කොල්ලකරුවන් පැමිණීමෙන් පසු ඔවුන්ට කුමන ඉරණමක් අත් වේද? විවිධ අභියෝග මධ්‍යයේ වීර වික්‍රමාන්විත ක්‍රියාවන්හි නිරත වෙමින් දිවි රැකගෙන එම අපූර්ව දූපතෙන් පලා යාමට ඔවුන්ට හැකි වේද?
Details
ISBN
9789551596378
පිටු ගණන (Pages)
312
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review