Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / කෝල්රිජ් ශාපය
About this book

මෙවර ඔහුට දක්නට ලැබුණේ ගිනි උඳුන අසල රැඳී සිටි සුදුවතින් සැරසුණු තරුණ යුවතියකගේ රුවකි. ඇගේ මුහුණේ රැඳී තිබුණේ පමණ ඉක්මවූ සුදුමැලි බවකි. එහෙයින් රත් පැහැ දෙඅදර වඩාත් කැපී පෙනිණි. ඇය සෘජුව බලා සිටියේ ජෝන් කැල්වින් තරුණයා දෙස ය.

…මෙය තාත්වික ලොවෙහි සීමා මායිම් ඉක්මවා ගිය කිසියම් බිහිසුණු මනෝමය දර්ශනයක්දැයි ඔහුට සැක සිතිණි… ඒ ඇසිල්ලෙහිම ඔහු අදිසි හස්තයකින් ඈතට තල්ලු කර දැමුවාක් මෙන් පසෙකට ඇද වැටුණේය… තමා සිය අයෝමය ග්‍රහණයට නතු කර ගත් විශාල මිනිස් රුව මේ වන විට අතරුදන්ව ඇති බවත් ගිනි උඳුන අසල සිටි සුදුවතින් සැරසුණ යුවතියගේ දෙනෙත් පුළුල් වී කෝපාග්නියෙන් දැවී යමින් පැවති බවත් ඔහු ක්ෂණිකව වටහා ගත්තේ ය.


මරණයෙන් පිබිදුණු මිනිසා
The Metamorphosis
තාරකා විද්‍යාඥයා
Mystery Of The Astronomer

ISBN
978955116695
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කෝල්රිජ් ශාපය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.