මරණ තුනක්
Mystery - අභිරහස්
Paranormal Fiction - අද්භූත ප්‍රබන්ධ
Short Story - කෙටි කතාව
Supernatural Fiction - අද්භූත ප්‍රබන්ධ
About this book
මා හිඳගෙන උන් ගල් තලාවට මඳක් ඔබ්බෙන් වූ වෙරළෙහි රැඳී සිටියේ අතිශය රූමත් තරුණියකි. රන්වන් පැහැ කෙස් කළඹකින් යුත් ඇය මට පිටු පා වෙරළට වී රළ පෙළ දෙස බලා සිටියා ය. ඈතින් ඇදී ආ වේගවත් රළ පහරක් වෙරළ සිප විත් ඇගේ ඇත් දළ පැහැ ගත් සියුමැලි දෙපා ද තෙමාලීය. මෙම පාළු රැයෙහි තනිව වෙරළට පැමිණි ඇය කාගේ කවුරුන් විය හැකිද?
ඇයගේ රන්වන් කේශ කලාපයෙන් මිදුණු කියඹුලතාවන් කිහිපයක් සුන්දර නළල් තලය වෙත වැටී තිබුණු අතර, නිල්වන් දෙනෙත මෙන්ම රත් පැහැ පිරුණු දෙතොල් පෙති ද අනුරාගයේ ප්‍රතිමූර්තික් බඳු රුවක් මා ඉදිරියේ මවා පෑවේ ය…
අතුරුදන්වූ යුවතිය
Mystery Of The Dead Girl
මළවුන්ගේ දවස
Evil’s Night
දේව ප්‍රතිමාව
Mystery Of The Statue
අමනුෂ්‍ය දෝෂය
The Unnatural Defect
Details
ISBN
9789555116657
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
විස්මිත මායාව
ලසිත රවීන් උමගිලිය, erle stanley gardner
රු. 891.00
නිහඬ සාක්ෂිය
ලසිත රවීන් උමගිලිය, erle stanley gardner
රු. 801.00
කෝල්රිජ් ශාපය
ලසිත රවීන් උමගිලිය
රු. 765.00
ස්වර්ණමය නගරය
ලසිත රවීන් උමගිලිය
රු. 801.00
වොල්ගා දූපත
ලසිත රවීන් උමගිලිය
රු. 801.00
ඇන්ඩර්සන් මාවතේ මිනීමැරුම
ලසිත රවීන් උමගිලිය
රු. 405.00
Write a review