මායාවේ යුවතිය සහ තවත් අද්භූත කතා
About this book
ඒ වන විට කඳුගැටයේ පිහිටි එම අපූර්ව සුසාන භූමිය පාළුවට ගොස් තිබූ අතර කිසිවෙකුත් මා නෙත නොගැටිණි....... ඇය මට ප්‍රථම වතාවට මුණ ගැසුණේ එලෙස සුසාන භූමියේ මං තීරුව ඔස්සේ ඉදිරියට ඇවිද එන අතරය..... රෝමවරුන් අනුරාගයේ දෙවඟන යැයි සළකන වීනස් දෙවඟන මිහිමත ජීවමාන වූවාක් බඳු මේ තරුණිය කොතරම් ශෝභා සම්පන්න ද?
බැක්ස්ටබල් ඛේදවාචකය
Mystery of the Backstable's wife
පුනරුප්පත්තිය
The Adventure of the Monston's dream
නවාතැනේ මාරයා
The Miraculous Inn
නපුරු ආත්තම්මා
Mystery of the terrible grandmother
අමිලියාගේ මරණය
Mystery of the Dead Girl
Details
ISBN
9789559894323
පිටු ගණන (Pages)
226
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review