වොල්ගා දූපත
About this book
බ්‍රිතාන්‍ය රාජකීය සංගමය විසින්
අත්ලන්තික් සයුරේ වූ අවශේෂ
දූපත් පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා
පිටත් කර හරින ලද රෙසලුෂන් - 6
නෞකාව සිය ගවේෂණ චාරිකාව
අතරතුරදී කුණාටුවකට හසුව
මුහුදුබත් වේ. ඉන් දිවි ගලවා
ගන්නා තරුණ ගවේෂකයින් පිරිසක්
එක් හුදකලා, අඳුරු දූපතක් වෙත
පාවී යයි. එම අද්භූත දූපත තුළදී
ඔවුන්ට අත්වන ඉරණම කෙබඳු
වේ ද?
ඒ තුළ වෙසෙන්නා වූ බිහිසුණු ස්වදේශිකයන්ගෙන් දිවි
ගලවා ගැනීමට ඔවුන්ට හැකිවේ ද? මේ ඒ ත්‍රාසජනක
වික්‍රමාන්විත කථාන්තරයයි.
Details
ISBN
955989434X
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
This is very niceI can read it very well
Write a review
Write a review