භස්ම නගරය
About this book
ක්ලැරී ෆ්‍රේ ගේ එකම පැතුම තම ජීවිතය පෙර තිබූ ලෙසින් යළි සාමාන්‍ය වනු දැකීමය.
එහෙත් මායා බලපෑමකින් සිහි මුර්ජාවකට ලක් වූ මවක් සිටින නරවෘකයන් වැම්පයරයන් සහ සුරයන් වැනි පාතාල වැසියන් දැකීමේ හැකියාව එක්වරටම හිමි වූ රාක්ෂයන් දඩයම් කරන සේයාදඩයක්කාරියකගේ ජිවිතයේ සාමාන්‍ය යනු කුමක්ද?
ක්ලැරීගේ කැමැත්ත තම හොඳම මිතුරා සමඟ කාලය ගත කරන්නටය.
එහෙත් ඇයට ඊට ඉඩ දුන්නේ සේයාදඩයක්කරුවන් නොවේ. විශේෂයෙන්ම කඩවසම් සහ ඇයව කෝපයෙන් උමතු කරන්නට සමත් අලුත සොයාගන්නට ලැබුණු ඇයගේ සහෝදරයා වන ජේස් ඊට ඉඩ නොදුන්නේය. සිය මවට උපකාර කරන්නට ක්ලැරීට තිබුණු එකම මාර්ගය වූයේ බොහෝ දුරට උමතු නියත වශයෙන්ම දුෂ්ට තම පියා වන ධූර්ත සේයාදඩයක්කාර වැලන්ටයින් සොයා ගැනීමය. දෙවැනි මර්ත්‍ය මෙවලමද සොරාගත් පසු රෞද්‍ර සවීක්ෂකගේ සැකයට බඳුන් වන්නේ ජේස්වය.
ඇත්තෙන්ම ජේස් තමා විශ්වාස කළ සියල්ලට පිටු පා තම පියාට උපකාර කරනු ඇතිද?
Details
ISBN
9786245579174
පිටු ගණන (Pages)
579
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review