Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / හේඩීස්ගේ දෙවොල

හේඩීස්ගේ දෙවොල

About this book

හේසල් සිටින්නේ සන්ධිස්ථානයකය. ඇයට හා ආර්ගෝ නැවේ ඉතිරි කාර්ය මණ්ඩලයට ඇතීනා පාතිනෝස් ප්‍රතිමාව රැගෙන ආපහු සිය රටට ගොස් අර්ධ ලෝහිත කඳවුර හා ජුපිටර් කඳවුර යුද්ධයකට යාම වළක්වාගත හැකිය.

නැතහොත් ඔවුන්ගේ මිතුරන් වන ඇනබෙත් හා පර්සි ව ටාටරස්වලින් එළියට ගෙන, රාක්ෂයින්ගේ පුනරුප්පත්තිය වළක්වා ගැනීම සඳහා මරණයේ දොරටු සොයා හේඩීස්ගේ දෙවොල වෙත ගමන්කළ හැකිය. ඔවුන් කුමන මාර්ගයක යාමට තීරණය කළත්, ඔවුන් ඉක්මන් විය යුතුය.

මන්ද කාලය ඉක්මනින් ගෙවී යයි.

ලේ පිපාසිත පෘථිවි දෙවඟන වන ගයියා බලයට පත්වීම සඳහා අගෝස්තු පළමුවන දා නියම කරගෙන තිබේ.

ISBN
9789556973433
පිටු ගණන (Pages)
695
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හේඩීස්ගේ දෙවොල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.