වෘක නායකයා
About this book
Alexandre Dumas
THE WOLF LEADER
වෘක නායකයා
කුමාර සිරිවර්ධන
ලී සපත්තු තනන්නා තිබෝල්ට් වෙස් හි ක්‍රෑර බැරන්වරයා හා ගැටෙනු පිණිස දෙව්යන් වහන්සේගෙන් උදව් ඉල්ලා සිටියේය. උපකාර නොලැබුණු කල ඔහු යක්ෂයා ඇමතුවේය. වෘකයකු මිනිසකු මෙන් පසු පාදවලින් කෙළින් ඇවිදිමින් ඔහුගේ නිවහන ඇතුළට පැමිණ ඇතිකරගත් ගිවිසුම කුමක්ද? ඉල්ලා සිටින සෑම වරයක් පාසාම ඔහුගේ කෙහෙ රොද බැගින් නිරයේ ගිනිදලු මෙන් රත් පැහැ ගැන්වුණේ මන්ද?
සිය ප්‍රථම ප්‍රේමය ඔහුට පුද කළ ඇග්නෙලෙට් අන් අයකු හා විවාහ වූයේ මක් නිසාද? වෘක මිනිසාට යක්ෂයා වෙතින් සිය ආත්මය ගලවා ගන්නට කළු පැහැ එක් කෙහෙ රොදක් පමණක් ඉතිරිව තිබිණි.
Details
ISBN
9789556864267
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review